මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
ප්රදේශ රැසකට නායයෑමේ අවදානමක් - අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ
දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් දිස්ත්රික්ක කිහිපයක ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

