මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
අයහපත් කාලගුණයෙන් ප්‍රදේශ කිහිපයට බලපෑම්
පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත බදුලු ඔයේ ජල මට්ටම ඉහළ යාමේ අවදානමක් පවතින බැවින් බදුලු ඔය රක්ෂිතය ආශ්‍රිත දෙපස පදිංචිකරුවන් දැඩි අවධානයෙන් සහ විමසිල්ලෙන් සිටිය යුතු බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

