මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
සපුගස්කන්ද තෙල් පිරිපහදු රසායනාගාරයට ISO/IEC ජාත්‍යන්තර සහතිකයක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ද තෙල් පිරිපහදු පරිශ්‍රයේ පිහිටි රසායනාගාරය සඳහා ISO/IEC ජාත්‍යන්තර සහතිකය හිමිව තිබේ.
සාරාංශය
ඊට අදාළ සහතිකය ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඊයේ (06) පස්වරුවේ එක්විය. අනතුරුව අමාත්‍යවරයා රසායනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්විය. ඛනිජ තෙල් හා බලශක්ති ක්ෂේත්‍රයට අමතරව කාර්මික ආයතන, විශ්වවිද්‍යාල, පර්යේෂණ ආයතන සහ වාණිජ හා නියාමන කටයුතු සඳහා විශ්වාසදායක ඛනිජ තෙල් පරීක්ෂණ සේවා අවශ්‍ය ආයතන වෙත ද එම සේවාවන් සැපයීමට රසායනාගාරය දායක වේ.
අනුර කරුණාතිලක ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 7 නොවැ 2026ශ්‍රී ලංකා – කසකස්තාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය අනුර කරුණාතිලකමූලාශ්‍ර 2ක්
- 6 නොවැ 2026මේ වසරේ විදුලි ගාස්තු වැඩි වීමක් නෑමූලාශ්‍ර 15ක්
- 4 නොවැ 2026බාල ගල් අගුරු ගැන PUCSL මතය මං පිලිගන්නෑ..- බලශක්ති ඇමතිමූලාශ්‍ර 3ක්
- 23 ඔක් 2026පුද්ගලික අංශය පාඩු පිට විකුණන්නේ නැති නිසා ඒම පිරවුම්හල් අසල නව පිරවුම්හල් දාන්න රජය තීරණය කරයිමූලාශ්‍ර 3ක්
- 22 ඔක් 2026නොරොච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය ජාතික පද්ධතියට - අද සිට විදුලි කප්පාදුවත් නවතීමූලාශ්‍ර 3ක්
- 15 ඔක් 2026යුරෝපා සංගමයේ නියෝජිතයන් හා අමාත්‍ය අනුර කරුණාතිලක අතර සාකච්ඡාවක්මූලාශ්‍ර 4ක්

