මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
බාල ගල් අගුරු ගැන PUCSL මතය මං පිලිගන්නෑ..- බලශක්ති ඇමති
නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ආනයනය කරන ලද ගල්අඟුරුවල ප්‍රමිතිය සම්බන්ධ ගැටලුව සහ ඒ හේතුවෙන් සිදු වූ බව කියන ආර්ථික අලාභය ගණනය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) දරන මතය තමන් පිළිනොගන්නා බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අවධාරණය කළේය. අද දෙරණ '360' දේශපාලන සංවාදාත්මක වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
සාරාංශය
අද දෙරණ '360' දේශපාලන සංවාදාත්මක වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. Minister Anura Yapa Karunaratne Addresses Controversy Over Coal Standards at Norochcholai Power Plant Minister of Power Anura Yapa Karunaratne has emphasized that the Sri Lanka Public Utilities Commission (PUCSL) is responsible for assessing the economic losses related to substandard coal imports for the Lakvijaya Power Plant in…
අනුර කරුණාතිලක ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 3 නොවැ 2026හදිසියේම ඉන්ධන මිල ගණන් වැඩි කිරීමට හේතුව මෙන්නමූලාශ්‍ර 5ක්
- 23 ඔක් 2026පුද්ගලික අංශය පාඩු පිට විකුණන්නේ නැති නිසා ඒම පිරවුම්හල් අසල නව පිරවුම්හල් දාන්න රජය තීරණය කරයිමූලාශ්‍ර 3ක්
- 22 ඔක් 2026නොරොච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය ජාතික පද්ධතියට - අද සිට විදුලි කප්පාදුවත් නවතීමූලාශ්‍ර 3ක්
- 20 ඔක් 2026විදුලි බිඳවැටීමට ගල් අඟුරුවල ප්‍රමිතිය අතර කිසිදු සම්බන්ධතාවයක් නැහැ - බලශක්ති ඇමතිමූලාශ්‍ර 2ක්
- 15 ඔක් 2026යුරෝපා සංගමයේ නියෝජිතයන් හා අමාත්‍ය අනුර කරුණාතිලක අතර සාකච්ඡාවක්මූලාශ්‍ර 4ක්
- 21 සැප් 2026කොළොන්නාවේ තෙල් ටැංකිවල ප්‍රගතිය බලන්න ගිය ඇමති අනුර කරුණාතිලකමූලාශ්‍ර 4ක්

