මූලාශ්ර 2ක්
මෙරට වරාය සහ හරිත බලශක්ති ක්ෂේත්රයේ සංවර්ධනයට යුරෝපා සංගමයෙන් සහාය
යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක්, වරාය, සිවිල් ගුවන්සේවා හා බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක මහතා අතර සාකච්ඡාවක් සිදු කර තිබෙනවා. මෙම සාකච්ඡාව පැවැත්වුණේ අමාත්යාංශ පරිශ්රයේදීයි. යුරෝපා සංගම් නියෝජිත පිරිසේ නායකත්වය ඉසිලුවේ ආසියානු පැසිෆික් කලාපීය අධ්යක
