4 sourcesTrending
පුනර්ජනනීය බලශක්ති සහ වරාය සංවර්ධන ව්යාපෘති සඳහා යුරෝපා සංගමයේ සහාය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා
වරාය, සිවිල් ගුවන්සේවා හා බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක මහතා සහ යුරෝපා සංගම් නියෝජිත පිරිසක් අතර සාකච්ඡාවක් අමාත්යාංශ පරිශ්රයේදී පැවැත්විණි.
