2 sourcesUpdated
බාල ගල් අගුරු ගැන PUCSL මතය මං පිලිගන්නෑ..- බලශක්ති ඇමති
නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ආනයනය කරන ලද ගල්අඟුරුවල ප්‍රමිතිය සම්බන්ධ ගැටලුව සහ ඒ හේතුවෙන් සිදු වූ බව කියන ආර්ථික අලාභය ගණනය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) දරන මතය තමන් පිළිනොගන්නා බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අවධාරණය කළේය. අද දෙරණ '360' දේශපාලන සංවාදාත්මක වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
Summary
අද දෙරණ '360' දේශපාලන සංවාදාත්මක වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. Minister Anura Yapa Karunaratne Addresses Controversy Over Coal Standards at Norochcholai Power Plant Minister of Power Anura Yapa Karunaratne has emphasized that the Sri Lanka Public Utilities Commission (PUCSL) is responsible for assessing the economic losses related to substandard coal imports for the Lakvijaya Power Plant in…

