2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
සපුගස්කන්ද තෙල් පිරිපහදු රසායනාගාරයට ISO/IEC ජාත්‍යන්තර සහතිකයක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ද තෙල් පිරිපහදු පරිශ්‍රයේ පිහිටි රසායනාගාරය සඳහා ISO/IEC ජාත්‍යන්තර සහතිකය හිමිව තිබේ.
சுருக்கம்
ඊට අදාළ සහතිකය ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඊයේ (06) පස්වරුවේ එක්විය. අනතුරුව අමාත්‍යවරයා රසායනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්විය. ඛනිජ තෙල් හා බලශක්ති ක්ෂේත්රයට අමතරව කාර්මික ආයතන, විශ්වවිද්‍යාල, පර්යේෂණ ආයතන සහ වාණිජ හා නියාමන කටයුතු සඳහා විශ්වාසදායක ඛනිජ තෙල් පරීක්ෂණ සේවා අවශ්‍ය ආයතන වෙත ද එම සේවාවන් සැපයීමට රසායනාගාරය දායක වේ.

