මූලාශ්‍ර 2ක්
ටිල්වින් ගුටි කා රෝහලේ බවට වන කතාව
පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට පහරදීමක් සිදුව ඇති බවටත්, ඉන් තුවාල ලැබූ ඒ මහතා රෝහල්ගත කර ඇති බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඔහු විසින්ම දැඩිව ප්‍රකා
