මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීමට සැරසෙයි
වෙළෙඳ අමාත්‍යාංශයේ වාණිජ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන්, ශ්‍රී ලංකාව සහ තුර්කි ජනරජය අතර ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව සඳහා වූ ඒකාබද්ධ කමිටුවේ (JCETC) තුන්වන සැසිවාරය වෙළෙඳ, වාණිජ, අහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ තුර්කි ජනරජයේ ජාතික අධ්‍යාපන අමාත්‍ය යූසුෆ් ටෙකින් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) කොළඹදී ආරම්භ විය. දෙරට අතර ද්විපාර්ශ්වික ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාව...
වසන්ත සමරසිංහ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 22 නොවැ 2026අපි අලුතෙන් ගැහුව එක බද්දක් කියන්න..- වසන්තමූලාශ්‍ර 3ක්
- 20 නොවැ 2026අයවැයෙන් PAYE Tax සීමාව වැඩි කිරීමෙන් බිලියන 16ක් අහිමි වුනා..මූලාශ්‍ර 5ක්
- 19 නොවැ 2026ලිත්‍රො සමාගමේ ගෑස් ලාෆ් සමාගමට දුන්නා විකුණන්න කියලා...- ඇමති වසන්තමූලාශ්‍ර 2ක්
- 18 නොවැ 2026ලාෆ්ස් ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහළටමූලාශ්‍ර 20ක්
- 11 නොවැ 2026සිමෙන්ති මිල වැඩි කරල නෑ.. කොමිස් අඩු කරලා..- වසන්තමූලාශ්‍ර 3ක්
- 8 නොවැ 2026සේවක අර්ථසාධක අරමුදල EPF සඳහා රජයෙන් වැඩපිළිවෙළක් - අමාත්‍ය වසන්ත සමරසිංහ පැහැදිලි කරයිමූලාශ්‍ර 4ක්

