වැට් සහ සමාජ ආරක්ෂණ බද්දේ වාර්ෂික පිරිවැටුම් සීමාව අඩු කිරීම ක්‍රියාත්මක නොවේ: ආර්ථික නි. ඇමති නිශාන්ත ජයවීර
මෙවර අයවැය යෝජනාව මඟින් එළැඹෙන ජූලි 1 වන දින සිට ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ වැට් බදු සහ සමාජ ආරක්ෂණ බද්ද සඳහා වාර්ෂික පිරිවැටුම් සීම

මෙවර අයවැය යෝජනාව මඟින් එළැඹෙන ජූලි 1 වන දින සිට ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ වැට් බදු සහ සමාජ ආරක්ෂණ බද්ද සඳහා වාර්ෂික පිරිවැටුම් සීම

එකතු කළ අගය මත බද්ද (VAT) සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) සඳහා අදාළ වාර්ෂික පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීමේ අයවැය යෝජනාව ජූලි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක නොකරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යව නිශාන්ත ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ. ඒ අනුව, VAT සහ SSCL සඳහා දැනට පවතින රුපියල් මිලියන 60ක වාර්ෂික පිරිවැටුම් සීමාව තවදුරටත් බලපැවැත්වෙනු ඇත.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා