මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
මෙරට පවතින තාර හිඟයට විසදුම් සොයන්න තුර්කිය මැදිහත් වෙයි
ශ්රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡාවක් ඊයේ (30) මුදල් අමාත්යාංශයේදී පැවැත්වුණා. තුර්කියේ ඉස්තාන්බුල් නුවර ශ්රී ලංකාවේ ගෞරවනීය කොන්සල් Aydin Ozu සහ ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්ය යූ.ඩී. නිශාන්ත ජයවීර හා කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ මෙම සාකච්ඡාව සඳහා සහභාගී [...]
සම්පූර්ණ වාර්තා
ඡායාරූපය: Dasatha Lanka NewsKavika Tharunindu Ashirwad Gamarathne විසිනි
Dasatha Lanka News හි කියවන්නසාරාංශය
වත්මන් රජයේ ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳව ප්රසාදය පළ කළ තුර්කියේ ශ්රී ලංකා ගෞරවනීය කොන්සල්වරයා, ශ්රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා සඳහා තුර්කි ආයෝජකයන් යොමු කිරීමට මැදිහත්ව කටයුතු කරන බව ද සඳහන් කළා. මේ වන විටත් ශ්රී ලංකාවේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් තුර්කි ආයෝජකයන් තුළ ඉහළ උනන්දුවක් සහ විභවයක් පවතින බව ද ඔහු අවධාරණය කරනු ලැබුවා.
චතුරංග අබේසිංහ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 23 ඔක් 2026ශ්රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීමට ඉදිරි වසර 3 , 5 තුළ සැලකිය යුතු ප්රතිසංස්කරණ රැසක් - නි.ඇමති චතුරංග අබේසිංහමූලාශ්ර 2ක්
- 23 ඔක් 2026ශ්රී ලංකාව කලාපීය ආර්ථික කේන්ද්රස්ථානයක් බවට පත් කිරීමේ දැක්මක් – නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහමූලාශ්ර 4ක්
- 16 ඔක් 2026යුරෝපා සංගම් නියෝජිත පිරිසක් සහ නි.ඇමති චතුරංග අතර හමුවක්මූලාශ්ර 3ක්
- 14 ඔක් 2026දියුණු මානවයෙකු බිහි කිරීමේ ප්රධානම පදනම පෙරපාසල් අධ්යාපනයයි - නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහමූලාශ්ර 3ක්
- 11 ඔක් 2026නියෝජ්ය ඇමැති චතුරංග සහ මොන්ටානා ප්රාන්ත ආණ්ඩුකාර අතර මෙරටදී හමුවක්මූලාශ්ර 2ක්
- 4 සැප් 2026දැන් මැණික් කර්මාන්තය පිබිදිලා.. රත්නපුරය ජාත්යන්තර මැණික් කර්මාන්තයේ කේන්ද්රස්ථානය කරනවා...මූලාශ්ර 2ක්
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.