ලංකාවේ ආර්ථික ප්රතිසංස්කරණ ගැන කියන්න නියෝජ්ය ඇමැති චතුරංග අබේසිංහ NDTV ලෝක සමුළුවට
ඉන්දියාවේ නවදිල්ලි නුවරදී අද(22) සහ හෙට(23) පැවැත්වෙන NDTV World Summit 2026 ජාත්යන්තර සමුළුවේදී ශ්රී ලංකාවේ ආර්ථික ප්රකෘතිය, ආර්ථික ස්ථාවරත්වය සහ ඉදිරි ආර්ථික ගමන්මඟ පිළිබඳ සංවාදයකට කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ
