2 sourcesUpdated
මෙරට පවතින තාර හිඟයට විසදුම් සොයන්න තුර්කිය මැදිහත් වෙයි
ශ්රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡාවක් ඊයේ (30) මුදල් අමාත්යාංශයේදී පැවැත්වුණා. තුර්කියේ ඉස්තාන්බුල් නුවර ශ්රී ලංකාවේ ගෞරවනීය කොන්සල් Aydin Ozu සහ ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්ය යූ.ඩී. නිශාන්ත ජයවීර හා කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ මෙම සාකච්ඡාව සඳහා සහභාගී [...]
Full coverage
Image: Dasatha Lanka NewsBy Kavika Tharunindu Ashirwad Gamarathne
Read on Dasatha Lanka NewsSummary
වත්මන් රජයේ ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳව ප්රසාදය පළ කළ තුර්කියේ ශ්රී ලංකා ගෞරවනීය කොන්සල්වරයා, ශ්රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා සඳහා තුර්කි ආයෝජකයන් යොමු කිරීමට මැදිහත්ව කටයුතු කරන බව ද සඳහන් කළා. මේ වන විටත් ශ්රී ලංකාවේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් තුර්කි ආයෝජකයන් තුළ ඉහළ උනන්දුවක් සහ විභවයක් පවතින බව ද ඔහු අවධාරණය කරනු ලැබුවා.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.