මූලාශ්ර 2ක්
යුරෝපා සංගමයේ Global Gateway හරහා ශ්රී ලංකාවට නව ආයෝජන අවස්ථා
ශ්රී ලංකාව නැගෙනහිර වෙළෙඳපොළට පිවිසීමේ දොරටුවක් ලෙස සලකා මෙරට ආයෝජන සඳහා යොමුවන ලෙස යුරෝපා ආයෝජකයන්ට ආරාධනා කරන බව කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ මහතා පැවසීය.
