ආදායම් ඉලක්ක අභිබවා යාමෙන් අයවැය හිඟය අවම කරගැනීමට හැකිවුණා – නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර
2025 වසරේදී මෑත ඉතිහාසයේ අවම අයවැය හිඟයක් වාර්තා කිරීමට හැකිවීම සඳහා ප්‍රධාන හේතුවක් වූයේ නියමිත ආදායම් ඉලක්ක අභිබවා ආදායම් රැස් කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමත් වීම බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පැවසීය.
