මූලාශ්‍ර 5ක් යාවත්කාලීන විය
සුරේෂ් සලේගේ රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම කල් යයි
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ විසින් ගොනු කර ඇති රිට් පෙත්සම සමග ඉදිරිපත් කර තිබෙන ජයකි ද අල්විස් කොමිසමේ වාර්තාව නිල වශයෙන් ප්‍රසිද්ධියට පත්කර නොමැති බව නීතිඥ සුරේන් ඩි පෙරේරා විසින් අභියාචනාධිකරණයේදී පෙන්වා දුන්නා. ඔහු පෙන්වා දුන්නේ මෙම වාර්තාව නිල වශයෙන් ප්‍රසිද්ධ කර නැතත්, උදය ගම්මන්පිල විසින් එම වාර්තාවයැයි කියමින් වාර්තාවක් ප්‍රසිද්ධ කර [...]
සම්පූර්ණ වාර්තා
Dasatha Lanka Newsසුරේෂ් සලේගේ රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම කල් යයි

දිනමිණසලේට තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යද?
ITN Newsසුරේෂ් සලේට තවදුරටත් ප්‍රතිකාර අවශ්‍යද? ජාතික රෝහලේ අධ්‍යක්ෂට අධිකරණයෙන් නියෝගයක්

Dasatha Lanka Newsසලේ තවදුරටත් රෝහලේ සිටිය යුතුද, නැද්ද ? - රෝහල් අධ්‍යක්ෂකවරයාගෙන් වාර්තාවක් කැඳවයි

Hiru News - Sinhalaසලේගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ජාතික රෝහලෙන් වාර්තාවක් කැඳවයි

අද දෙරණසලේගේ සෞඛ්‍ය ගැන වාර්තාවක් ඉල්ලා කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂකට නියෝගයක්

සුරේෂ් සලේගේ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 5 නොවැ 2026සලේගේ සැලසුම් සහගතව මෙහෙයවීම මත පාස්කු ප්‍රභාරය සිදු වී ඇත - CIDය අධිකරණයේදී කියයිමූලාශ්‍ර 3ක්
- 5 නොවැ 2026සුරේෂ් සලේගේ මෙහෙයවීම යටතේ පාස්කු ප්‍රහාරයට තවත් තිදෙනෙක් සම්බන්ධ වෙලා - රහස් පොලිසිය අධිකරණයට දැනුම් දෙයිමූලාශ්‍ර 2ක්
- 22 සැප් 2026සුරේෂ් සලේ 28 වැනිදා තෙක් රෝහලේ.මූලාශ්‍ර 7ක්
- 24 අගෝ 2026''මම ලියන්නේ තම පුතු වෙනුවෙන් වේදනාවෙන් සිටින මවක් ලෙසය.'' සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට ලිපියක්මූලාශ්‍ර 3ක්
- 16 ජූලි 2026සුරේෂ් සලේගේ රිට් පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලමින් කාදිනල් හිමිගෙන් අතරමැදි පෙත්සමක්මූලාශ්‍ර 2ක්
- 10 ජූලි 2026සුරේෂ් සලේගේ රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම 14වනදාට කල් දැමෙයිමූලාශ්‍ර 2ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන