5 ஊடகங்கள்
සුරේෂ් සලේගේ රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම කල් යයි
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ විසින් ගොනු කර ඇති රිට් පෙත්සම සමග ඉදිරිපත් කර තිබෙන ජයකි ද අල්විස් කොමිසමේ වාර්තාව නිල වශයෙන් ප්‍රසිද්ධියට පත්කර නොමැති බව නීතිඥ සුරේන් ඩි පෙරේරා විසින් අභියාචනාධිකරණයේදී පෙන්වා දුන්නා. ඔහු පෙන්වා දුන්නේ මෙම වාර්තාව නිල වශයෙන් ප්‍රසිද්ධ කර නැතත්, උදය ගම්මන්පිල විසින් එම වාර්තාවයැයි කියමින් වාර්තාවක් ප්‍රසිද්ධ කර [...]
