මූලාශ්‍ර 4ක්ජනප්‍රිය
සුරේෂ් සලේ ලබන 28 තෙක් ජාතික රෝහලේ
පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට අදාළව රඳවා ප්‍රශ්න කෙරෙන, දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ රෝහලෙන් මුදා

Gossip Lanka News විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නපාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට අදාළව රඳවා ප්‍රශ්න කෙරෙන, දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ රෝහලෙන් මුදා

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුකිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා මේ වන විට කොළඹ ජාතික රෝහලේ 42 වන සාමාන්‍ය වාට්ටුව වෙත මාරු කර ඇති බව අද (22) අධිකරණය හමුවේ අනාවරණය විය.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 4ක් මෙම පුවත වාර්තා කර ඇත