4 sourcesTrending
සුරේෂ් සලේ ලබන 28 තෙක් ජාතික රෝහලේ
පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට අදාළව රඳවා ප්‍රශ්න කෙරෙන, දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ රෝහලෙන් මුදා

By Gossip Lanka News
Read full articleපාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට අදාළව රඳවා ප්‍රශ්න කෙරෙන, දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ රෝහලෙන් මුදා

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුකිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා මේ වන විට කොළඹ ජාතික රෝහලේ 42 වන සාමාන්‍ය වාට්ටුව වෙත මාරු කර ඇති බව අද (22) අධිකරණය හමුවේ අනාවරණය විය.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
4 newsrooms have reported this story