මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
BIMSTEC මහලේකම් අගමැති හරිනි හමුවෙයි
2027 ජනවාරි මාසයේ සිය ධූර කාලය අවසන් කිරීමට නියමිත BIMSTEC මහලේකම් ඉන්ද්‍ර මනි පාණ්ඩේ මහතා ඊයේ( 11) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
සාරාංශය
මහලේකම්වරයා පිළිගත් අග්‍රාමාත්‍යතුමිය, සිය ධුර කාලය තුළ BIMSTEC සංවිධානය ශක්තිමත් කිරීම වෙනුවෙන් ඔහු විසින් ඉටු කළ සේවය සහ ලබා දුන් දායකත්වය පැසසුමට ලක් කළාය. එමෙන්ම BIMSTEC සංවිධානය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය අඛණ්ඩව ලබා දෙන සහයෝගය පිළිබඳව ද සිය කෘතඥතාව පළ කළේය.
ප්‍රදීප් සපුතන්ත්‍රී ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

