මූලාශ්‍ර 2ක්
අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ලේ දන්දීමේ වැඩසටහනක්
අග්‍රාමාත්‍ය කාර්යාලයීය සුභසාධක සංගමය මගින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ කඳවුර අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 18 දින අරලියගහ මන්දිරයේදී සාර්ථකව පැවැත්විණි.
