මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ සෞදි සංවර්ධන අරමුදල අතර ද්විපාර්ශ්වික සංශෝධන ණය ගිවිසුමට අත්සන් තබයි
වර්තමාන විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව සෞදි සංවර්ධන අරමුදල සමඟ ද්විපාර්ශ්වික සංශෝධන ණය ගිවිසුම් අත්සන් කිරීම ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැදගත් සන්ධිස්ථානයකි. ආර්ථික වශයෙන් අභියෝගාත්මක තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවීම ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පවා, මෙරටට අඛණ්ඩව ණය මුදල් ලබා දෙමින් සෞදි අරාබි රාජ්‍ය වැදගත් කාර්යභාරයක් ඉටු කර...
සාරාංශය
මෙම ගිවිසුම් අත්සන් කිරීම ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් බව මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි. මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරන්නේ, ආර්ථික වශයෙන් අභියෝගාත්මක තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවීම ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පවා, මෙරටට අඛණ්ඩව ණය මුදල් ලබා දෙමින් සෞදි අරාබි රාජ්‍ය වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති බවය.
හර්ෂණ සූරියප්පෙරුම ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 5 මැයි 2026මුදල් අමාත්‍යාංශ ලේකම් ද්විත්ව පුරවැසියෙක්ද ? ඇමති නලින්ද හෙළි කරයිමූලාශ්‍ර 2ක්
- 4 මැයි 2026'දිනන දකුණ' සංවිධානයෙන් මුදල් ලේකම්ට ප්‍රශ්න 5ක් ඇතුළත් ලිපියක්මූලාශ්‍ර 2ක්
- 30 අප්‍රේ 2026හර්ෂණ සූරියප්පෙරුම COPF කමිටුව හමුවට...මූලාශ්‍ර 5ක්
- 30 අප්‍රේ 2026මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටීමට භාණ්ඩාගාර ලේකම් පාර්ලිමේන්තුවට එයිමූලාශ්‍ර 2ක්
- 19 මාර් 2026ඉන්ධන මිල කළමනාකරණයට ගත හැකි පියවර ගැන සාකච්ඡාවක්මූලාශ්‍ර 3ක්
- 23 ජන 2026කුණාටු ආධාර ගිණුමට මිලියන 9.5ක් ලැබුනා..- මුදල් ලේකම් !! හානිය මිලියන 4000යි..- ලෝක බැංකුවමූලාශ්‍ර 2ක්

