මූලාශ්‍ර 2ක්
අමරකීර්ති අතුකෝරල ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම හිමි වූවන්ට සමාව දෙන්න - සරත් ෆොන්සේකා
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියට මරණ දඬුවම නියම වූ පුද්ගලයන්ට සමාව දෙන්නැයි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා සිටියා. මෙවැනි...
