මූලාශ්‍ර 2ක්
මහින්ද එල්ලලා මරන්න වෙන්නෑ.. ඔහු එල්ලිලා මැරෙනවා..- ෆොන්සේකා
ඉතා නුදුරේදීම රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙකු සිරගෙවල්වලට යනු ඇති බව හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි. ඊට අදාළ සොහොන් සලකුණු මේ වන විටත් පෙනී යමින් ඇති බවද ඔහු පැවසීය. එම සාමාජිකයන් හිරගෙවල්වලට යාමත් සමඟ මහින්ද රාජපක්ෂ එල්ලා මරන්
