අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස් මිල, දර්ශක සහ සමාගම්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. අපරාධ සහ අධිකරණ

මූලාශ්‍ර 9ක්·පැය 22කට පෙර යාවත්කාලීන විය

මුදල් වංචාවකට සම්බන්ධ සමාගම් අධ්‍යක්ෂවරු රිමාන්ඩ්

ඔවුන් දෙදෙනා අද(21) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මුල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් සැකකරුවන් මහනුවර හා කොහුවල ප්‍රදේශවල ආයතන දෙකක් පිහිටුවා පුද්ගලයින් දෙදහසකට ආසන්න සංඛ්‍යාවකගෙන් එලෙස මුදල් වංචාකර ඇති බව පොලිසිය සඳහන් කළේය. සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකුගේ ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ වනවිට මෙම වංචාවට අදාළව පැමිණිලිකරුවන් 2,500ක් පමණ ඉදරිපත් වී ඇති බව පොලිසිය සඳහන් කළේය. වංචා කර ඇති මුළු මුදල නිශ්චිතවම තහවුරු කර ගැනීම සඳහා එම පෞද්ගලික ආයතන වල ගණකාධිකාරීවරුන් ඇතුළු පිරිසකගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිත බවද මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පැවසීය. දිවයින පුරා එම මූල්‍ය වංචා ජාලය ක්‍රියාත්මක වී ඇති බවද මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ.

මෙම පුවත බෙදාගන්න

වෙනත් භාෂාවලින්

  • EnglishTwo Limo directors remanded over alleged Rs. 4 billion investment fraud (Update)
  • தமிழ்4 பில்லியன் நிதி மோசடி - தனியார் நிறுவன பணிப்பாளர்கள் விளக்கமறியலில்

සම්පූර්ණ වාර්තා

  • News First - සිංහල·පැය 22කට පෙරමුදල් වංචාවකට සම්බන්ධ සමාගම් අධ්‍යක්ෂවරු රිමාන්ඩ්
  • ලංකාදීප·පැය 23කට පෙරබිලියන හතරක් වංචා කළ අධ්‍යක්ෂවරු දෙකක් මාට්ටු
  • Lanka News Web සිංහල·දින 1කට පෙරවගා සමාගම් මුවාවෙන් කෝටි 400ක් වංචා කළ සැකකරුවන් දෙදෙනෙකු රිමාන්ඩ්
  • Mawrata News සිංහල·දින 1කට පෙරප්ලාන්ටේෂන්.. ප්ලාන්ටේෂන් කිය කියා අසරණ මිනිස්සුන්ගේ බිලියන 4ක සල්ලියක් ගසා කෑ සමාගමක අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයෙන් අත්අඩංගුවට අරන්! මහබැංකු අධිපතිත් කිව්වා ප්ලාන්ටේෂන් කියන සමාගම්වල සල්ලි දාන්න එපා කියලා!
  • ගගන·දින 1කට පෙරමූල්‍ය වංචාවකට සම්බන්ධ සමාගම් අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු රිමාන්ඩ්
  • Hiru News - Sinhala·දින 1කට පෙරරුපියල් බිලියන 4ක් වංචා කළ බවට චෝදනාවට ලක්වූ සමාගම් අධ්‍යක්ෂවරුන් දෙදෙනා රිමාන්ඩ්
  • අද දෙරණ·දින 1කට පෙරරු. බිලියන 4කට ආසන්න මුදලක් වංචා කළ සමාගම් අධ්‍යක්ෂවරු දෙදෙනා දෙසැ. 04 දක්වා රිමාන්ඩ්
  • දිනමිණ·දින 1කට පෙරවගාබිම් ලබාදෙන මුවාවෙන් රුපියල් බිලියන 4ක් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට
  • Dasatha Lanka News·දින 1කට පෙරවගා ව්‍යාපෘති මුවාවෙන් බිලියන 04ක් වංචා කළ සමාගම් දෙකක අධ්‍යක්ෂකවරු දෙදෙනෙකු අත්අඩංගුවට
  • අද දෙරණ·දින 1කට පෙරමුදල් වංචා කළ සමාගම් අධ්‍යක්ෂකවරු දෙදෙනෙකු අත්අඩංගුවට - වංචා කළ මුදල රු.බි. 4කට ආසන්නයි
  • Hiru News - Sinhala·දින 1කට පෙරවගා ව්‍යාපෘති මුවාවෙන් පුද්ගලයින් 2,500කට අධික පිරිසකගෙන් රුපියල් බිලියන 4කට ආසන්න මුදලක් වංචා කළ දෙදෙනෙකු අත්අඩංගුවට

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • රන්මල් කොටිතුවක්කු·
  • කමල් ආරියවංශ·
  • රන්මල් කොඩිතුවක්කු·
  • රුවන් නෙළුගොල්ල
ආයතන
  • Criminal Investigation Department·
  • කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය·
  • මහේස්ත්‍රාත් අධිකරණය·
  • මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය
ස්ථාන
  • කොහුවල·
  • Kandy·
  • Colombo·
  • නුගේගොඩ

සැකෙවින්

පුවත් ආයතන
9
ලිපි
11
මුලින්ම වාර්තා වූයේ
21 නොවැ, 9:19
අවසන් යාවත්කාලීනය
21 නොවැ, 20:43

අපරාධ සහ අධිකරණ හි තව

අපරාධ සහ අධිකරණ
  • කහ සිලින්ඩර නිල් කර විකිණූ පිය-පුතු දෙදෙනාට වැඩ වරදීමූලාශ්‍ර 4ක්·පැය 1කට පෙර
  • හොරෙන් කොස්ගස් 05ක් කපාගෙන ගිය විදේශිකයෙක් අත්අඩංගුවටමූලාශ්‍ර 2ක්·පැය 4කට පෙර
  • රුසියාවේ සිට රොටුඹ අමිල රැගෙන එයිමූලාශ්‍ර 2ක්·පැය 4කට පෙර
  • දිවයින පුරා පැවැති විශේෂ මෙහෙයුමෙන් සැකපිට 402ක් සහ වරෙන්තුකරුවන් 499ක් අත්අඩංගුවටමූලාශ්‍ර 3ක්·පැය 4කට පෙර
  • ගජමුතු යැයි සැලකෙන ඇත්දළ කොටස් 05ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවටමූලාශ්‍ර 2ක්·පැය 5කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1"ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාලෝචනය"මූලාශ්‍ර 5ක්
  2. 2මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්මූලාශ්‍ර 5ක්
  3. 3රෝග වළක්වා ගැනීමට ප්‍රමුඛත්වය දෙන නව යුගයක් කරා රජයේ දන්ත වෛද්‍ය සේවය යොමු විය යුතුයි - අගමැතිනියමූලාශ්‍ර 4ක්
  4. 4නයිජීරියාවේ බෝට්ටුවක් පෙරළී පුද්ගලයින් 24ක් ජීවිතක්ෂයටමූලාශ්‍ර 4ක්
  5. 5ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් නවතම නිවේදනයක් - පළාත් 5කට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසිමූලාශ්‍ර 5ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය