9 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
මුදල් වංචාවකට සම්බන්ධ සමාගම් අධ්යක්ෂවරු රිමාන්ඩ්
ඔවුන් දෙදෙනා අද(21) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මුල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් සැකකරුවන් මහනුවර හා කොහුවල ප්‍රදේශවල ආයතන දෙකක් පිහිටුවා පුද්ගලයින් දෙදහසකට ආසන්න සංඛ්‍යාවකගෙන් එලෙස මුදල් වංචාකර ඇති බව පොලිසිය සඳහන් කළේය. සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකුගේ ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ වනවිට මෙම වංචාවට අදාළව පැමිණිලිකරුවන් 2,500ක් පමණ ඉදරිපත් වී ඇති බව පොලිසිය සඳහන් කළේය. වංචා කර ඇති මුළු මුදල නිශ්චිතවම තහවුරු කර ගැනීම සඳහා එම පෞද්ගලික ආයතන වල ගණකාධිකාරීවරුන් ඇතුළු පිරිසකගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිත බවද මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පැවසීය. දිවයින පුරා එම මූල්‍ය වංචා ජාලය ක්‍රියාත්මක වී ඇති බවද මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ.
முழு செய்தித் தொகுப்பு
News First - සිංහලමුදල් වංචාවකට සම්බන්ධ සමාගම් අධ්යක්ෂවරු රිමාන්ඩ්

ලංකාදීපබිලියන හතරක් වංචා කළ අධ්යක්ෂවරු දෙකක් මාට්ටු

Lanka News Web සිංහලවගා සමාගම් මුවාවෙන් කෝටි 400ක් වංචා කළ සැකකරුවන් දෙදෙනෙකු රිමාන්ඩ්

Mawrata News සිංහලප්ලාන්ටේෂන්.. ප්ලාන්ටේෂන් කිය කියා අසරණ මිනිස්සුන්ගේ බිලියන 4ක සල්ලියක් ගසා කෑ සමාගමක අධ්යක්ෂවරුන් දෙදෙනෙක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයෙන් අත්අඩංගුවට අරන්! මහබැංකු අධිපතිත් කිව්වා ප්ලාන්ටේෂන් කියන සමාගම්වල සල්ලි දාන්න එපා කියලා!
ගගනමූල්ය වංචාවකට සම්බන්ධ සමාගම් අධ්යක්ෂවරුන් දෙදෙනෙකු රිමාන්ඩ්

Hiru News - Sinhalaරුපියල් බිලියන 4ක් වංචා කළ බවට චෝදනාවට ලක්වූ සමාගම් අධ්යක්ෂවරුන් දෙදෙනා රිමාන්ඩ්

අද දෙරණරු. බිලියන 4කට ආසන්න මුදලක් වංචා කළ සමාගම් අධ්යක්ෂවරු දෙදෙනා දෙසැ. 04 දක්වා රිමාන්ඩ්

දිනමිණවගාබිම් ලබාදෙන මුවාවෙන් රුපියල් බිලියන 4ක් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට
Dasatha Lanka Newsවගා ව්‍යාපෘති මුවාවෙන් බිලියන 04ක් වංචා කළ සමාගම් දෙකක අධ්‍යක්ෂකවරු දෙදෙනෙකු අත්අඩංගුවට

අද දෙරණමුදල් වංචා කළ සමාගම් අධ්‍යක්ෂකවරු දෙදෙනෙකු අත්අඩංගුවට - වංචා කළ මුදල රු.බි. 4කට ආසන්නයි

Hiru News - Sinhalaවගා ව්‍යාපෘති මුවාවෙන් පුද්ගලයින් 2,500කට අධික පිරිසකගෙන් රුපියල් බිලියන 4කට ආසන්න මුදලක් වංචා කළ දෙදෙනෙකු අත්අඩංගුවට
