Skip to content
LakFeed
ENසිංதமி

Display

Theme

Text size

Contrast

LakFeed
News
Markets
Exchange ratesEvery bank's buying and selling rate
  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home
Gold pricesThe Colombo gold board, every day
  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
StocksColombo share prices, indices and companies
  • Market today
  • Companies
  • Sectors
  • Company news
FuelPump prices and every revision since 1990
  • Fuel prices
  • Trip cost calculator
OffersTools
Explore
WikiPeople, organisations, places and events in the news
  • All pages
  • People
ENසිංதமி

Display

Text size

Contrast

  • Home
  • Trending
  • Latest
  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health
SourcesSources

News sources (30)

Ada DeranaAda Derana BizAsian MirrorCeylon TodayCitizen NewsColombo GazetteColombo TelegraphDaily FTDaily MirrorEconomyNextESPN CricinfoExaminerFact CrescendoGossip Lanka News EnglishGroundviewsHiru News - EnglishLanka Business OnlineLanka News WebLanka TruthMawrata NewsNews FirstNews.lkNewsWire EnglishOCCRPSiyatha NewsSri Lanka CricketSri Lanka MirrorSunday ObserverThe IslandThePapare English
LakFeed

Sri Lanka, made simple.

Everything Sri Lankans check every day, in one place, in your language.

  • News
  • Exchange rates
  • Gold prices
  • Fuel prices
  • Stocks
  • Card offers
  • Tools
  • Wiki
  • Sitemap
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. All rights reserved.

  1. News
  2. /
  3. Crime & Courts

9 sources·Updated 22h ago

මුදල් වංචාවකට සම්බන්ධ සමාගම් අධ්‍යක්ෂවරු රිමාන්ඩ්

ඔවුන් දෙදෙනා අද(21) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මුල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් සැකකරුවන් මහනුවර හා කොහුවල ප්‍රදේශවල ආයතන දෙකක් පිහිටුවා පුද්ගලයින් දෙදහසකට ආසන්න සංඛ්‍යාවකගෙන් එලෙස මුදල් වංචාකර ඇති බව පොලිසිය සඳහන් කළේය. සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකුගේ ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ වනවිට මෙම වංචාවට අදාළව පැමිණිලිකරුවන් 2,500ක් පමණ ඉදරිපත් වී ඇති බව පොලිසිය සඳහන් කළේය. වංචා කර ඇති මුළු මුදල නිශ්චිතවම තහවුරු කර ගැනීම සඳහා එම පෞද්ගලික ආයතන වල ගණකාධිකාරීවරුන් ඇතුළු පිරිසකගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිත බවද මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පැවසීය. දිවයින පුරා එම මූල්‍ය වංචා ජාලය ක්‍රියාත්මක වී ඇති බවද මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ.

Share this story

In other languages

  • EnglishTwo Limo directors remanded over alleged Rs. 4 billion investment fraud (Update)
  • தமிழ்4 பில்லியன் நிதி மோசடி - தனியார் நிறுவன பணிப்பாளர்கள் விளக்கமறியலில்

Full coverage

  • News First - සිංහල·22h agoමුදල් වංචාවකට සම්බන්ධ සමාගම් අධ්‍යක්ෂවරු රිමාන්ඩ්
  • ලංකාදීප·23h agoබිලියන හතරක් වංචා කළ අධ්‍යක්ෂවරු දෙකක් මාට්ටු
  • Lanka News Web සිංහල·1d agoවගා සමාගම් මුවාවෙන් කෝටි 400ක් වංචා කළ සැකකරුවන් දෙදෙනෙකු රිමාන්ඩ්
  • Mawrata News සිංහල·1d agoප්ලාන්ටේෂන්.. ප්ලාන්ටේෂන් කිය කියා අසරණ මිනිස්සුන්ගේ බිලියන 4ක සල්ලියක් ගසා කෑ සමාගමක අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයෙන් අත්අඩංගුවට අරන්! මහබැංකු අධිපතිත් කිව්වා ප්ලාන්ටේෂන් කියන සමාගම්වල සල්ලි දාන්න එපා කියලා!
  • ගගන·1d agoමූල්‍ය වංචාවකට සම්බන්ධ සමාගම් අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු රිමාන්ඩ්
  • Hiru News - Sinhala·1d agoරුපියල් බිලියන 4ක් වංචා කළ බවට චෝදනාවට ලක්වූ සමාගම් අධ්‍යක්ෂවරුන් දෙදෙනා රිමාන්ඩ්
  • අද දෙරණ·1d agoරු. බිලියන 4කට ආසන්න මුදලක් වංචා කළ සමාගම් අධ්‍යක්ෂවරු දෙදෙනා දෙසැ. 04 දක්වා රිමාන්ඩ්
  • දිනමිණ·1d agoවගාබිම් ලබාදෙන මුවාවෙන් රුපියල් බිලියන 4ක් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට
  • Dasatha Lanka News·1d agoවගා ව්‍යාපෘති මුවාවෙන් බිලියන 04ක් වංචා කළ සමාගම් දෙකක අධ්‍යක්ෂකවරු දෙදෙනෙකු අත්අඩංගුවට
  • අද දෙරණ·1d agoමුදල් වංචා කළ සමාගම් අධ්‍යක්ෂකවරු දෙදෙනෙකු අත්අඩංගුවට - වංචා කළ මුදල රු.බි. 4කට ආසන්නයි
  • Hiru News - Sinhala·1d agoවගා ව්‍යාපෘති මුවාවෙන් පුද්ගලයින් 2,500කට අධික පිරිසකගෙන් රුපියල් බිලියන 4කට ආසන්න මුදලක් වංචා කළ දෙදෙනෙකු අත්අඩංගුවට

What this story is about

People
  • රන්මල් කොටිතුවක්කු·
  • කමල් ආරියවංශ·
  • රන්මල් කොඩිතුවක්කු·
  • රුවන් නෙළුගොල්ල
Organisations
  • Criminal Investigation Department·
  • කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය·
  • මහේස්ත්‍රාත් අධිකරණය·
  • මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය
Places
  • කොහුවල·
  • Kandy·
  • Colombo·
  • නුගේගොඩ

At a glance

Newsrooms
9
Articles
11
First reported
Nov 21, 9:19 AM
Latest update
Nov 21, 8:43 PM

More in Crime & Courts

Crime & Courts
  • Body of elderly man with injuries found on road in Kollupitiya2 sources·4h ago
  • Jeep driver arrested over assault on pedestrian in Borella4 sources·6h ago
  • Three suspects remanded over alleged gas cylinder repainting racket2 sources·6h ago
  • FBI teams Up with Sri Lankan authorities for scam probe8 sources·7h ago
  • 21 Students of University of Jaffna Arrested7 sources·8h ago

Trending stories

Trending
  1. 1Cyberattack targets Department of Motor Traffic’s official website6 sources
  2. 2IMF to consider Sri Lanka’s seventh programme review on December 23 sources
  3. 321 Students of University of Jaffna Arrested7 sources
  4. 4Department of Meteorology issues severe lightning advisory for 14 districts6 sources
  5. 5Public sector workers plan lunchtime protests tomorrow10 sources

Browse by Topic

  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health