මූලාශ්‍ර 2ක්
දූෂණ චෝදනා මත අයියා ධම්මිකට හා මල්ලි අර්ජුනට අධිචෝදනා
දූෂණ චෝදනා මත හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග යන මහත්වරුන්ට අද (23) කොළඹ මහාධිකරණය විසින් අධිචෝදනා පත්‍ර භාර දෙන ලදී. මහාධිකරණය හමුවේ අදාළ අධිචෝදනා භාරදීමෙන් අනතුරුව, විත්තිකරුවන් දෙදෙනා රුපියල