අර්ජුන රණතුංගට අධි චෝදනා
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්, හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට සහ ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වන ඔහුගේ සොහොයුරු ධම්මික රණතුංග මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට ජ
