ජනප්රියමූලාශ්ර 4ක් යාවත්කාලීන විය
පියංකර ජයරත්නට එරෙහි වෙසක් කාඩ් නඩුවේ වැඩිදුර විභාගය ලබන 13ට කල්යයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන තවත් නඩුවක් වැඩිදුර විභාගය සඳහා නොවැම්බර් මස 13 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුව අද (02) කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙළ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේ දී විත්තිකාර හිටපු අමාත්‍ය පියංකර ජයරත්නව [...]
සම්පූර්ණ වාර්තා
අද දෙරණහිටපු ඇමති ප්‍රියංකරට එරෙහි නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය කල්යයි

Hiru News - Sinhalaවෙසක් කාඩ්පත් මුද්‍රණය කිරීමෙන් රජයට ලක්ෂයකට අධික පාඩුවක් සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 13 වැනිදා

Dasatha Lanka Newsපියංකර ජයරත්නට එරෙහි වෙසක් කාඩ් නඩුවේ වැඩිදුර විභාගය ලබන 13ට කල්යයි

ගගනසිරදඬුවම් විඳින හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහාධිකරණයට - අනීතික වෙසක් කාඩ්පත් නඩුවේ අලුත්ම තීරණය මෙන්න

සාරාංශය
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන තවත් නඩුවක් වැඩිදුර සාක්ෂි විභාගය සඳහා නොවැම්බර් මස 13 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. එම අවස්ථාවේදී විත්තිකාර හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතාව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
ප්‍රියංකර ජයරත්න ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.