මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
චාමරට එරෙහි තවත් නඩුවක විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරයි
අල්ලස් කොමිසම විසින් පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව ගොනුකර තිබූ තවත් දුෂණ චෝදනා නඩුකරයක් සම්බන්ධයෙන් පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය අද (19) නියම කළේය.
සාරාංශය
අල්ලස් කොමිසම විසින් පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායකට එරෙහිව ගොනුකර තිබූ තවත් දූෂණ චෝදනා නඩුකරයක් සම්බන්ධයෙන් පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය අද (19) නියම කළා.
චාමර සම්පත් දසනායකට ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 3 නොවැ 2026චාමර සම්පත්ට එරෙහි අල්ලස් නඩුව පෙබරවාරි 09 දක්වා කල් යයිමූලාශ්ර 7ක්
- 3 නොවැ 2026පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායකට එරෙහි අල්ලස් නඩුව පෙබරවාරි 09 දක්වා කල් තැබේමූලාශ්ර 2ක්
- 13 ඔක් 2026චාමර සම්පත්ට එරෙහි තවත් නඩුවක් විභාගයටමූලාශ්ර 9ක්
- 5 මැයි 2026චාමර සම්පත්ගේ විදෙස් ගමන් තහනම ගැන අල්ලස් කොමිසමේ ස්ථාවරය 12 වැනිදා දක්වන්න නියෝගමූලාශ්ර 2ක්
- 23 ජන 2026අර්ජුන රණතුංගට අධි චෝදනාමූලාශ්ර 4ක්

