කොටුව මහේස්ත්‍රාත්ට විශේෂ ආරක්ෂාවක්
ජීවිත තර්ජනයක් හේතුවෙන් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේනට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම තර්ජනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද පොලිස්පති නියමයෙන් විමර්ශනයක් ආරම්භකර ඇත. මෙම තර්ජනය මහේස්ත්‍රාත්වරයාට එල
