කපිලගේ මරණ පරික්ෂණයට අදාළ රස පරීක්ෂක වාර්තා තවමත් නැහැ - CIDය අධිකරණයට දැනුම් දෙයි
අබිරහස් ලෙස මියගිය ශ්රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්රධාන විධායක කපිල චන්ද්රසේනගේ මරණ පරික්ෂණයට අදාල රස පරීක්ෂක වාර්තා තවමත් ලැබී නොමැති බව කොළඹ අපරාධ කොට්ඨාශය අද (14) කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා හමුවේ දන්වා සිටියා. කපිල චන්ද්රසේන මහතා මියගිය ස්ථානයේ තිබී සොයා ගන්නා ලද ඖෂධ වර්ග හතර සම්බන්ධයෙන් ලැබිය යුතු රස පරීක්ෂක වාර්තාවන් මේ වෙන [...]
