මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ට්‍රම්ප්ට එරෙහිව විරෝධතා මාලාවක්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එක්සත් ජනපදයේ විරෝධතා මාලාවක් ආරම්භ වී තිබෙනවා.
සාරාංශය
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එක්සත් ජනපදයේ දැවැන්ත විරෝධතා මාලාවක් නිර්මාණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. අමෙරිකාවේ නිව්යෝර්ක්, වොෂින්ටන් ඩීසි, චිකාගෝ, මියාමි සහ ලොස් ඇන්ජලීස් ඇතුළු අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත රැසක මෙම විරෝධතා පවත්වා ඇති අතර ඒ සඳහා දහස් ගණන් අමෙරිකානු ජනතාව එක්ව ඇති බවත් එම මාධ්‍ය වාර්තා කර ඇත.
ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 22 නොවැ 2026FBI ආයතනයේ ජාතික අපරාධ තොරතුරු දත්ත පද්ධතියට සයිබර් ප්‍රහාරයක්මූලාශ්‍ර 8ක්
- 21 නොවැ 2026"පුටින් ඝාතකයෙක්" - ට්‍රම්ප් , පුටින් මිත්‍රත්වයට සෙලෙන්ස්කිගෙන් ප්‍රතිචාරමූලාශ්‍ර 2ක්
- 21 නොවැ 2026APEC සමුළුවේ ෂී ජින්පින්ගේ කතාව මැද ට්‍රම්ප් ගත්ත පොඩි 'පවර් නැප්' එක!මූලාශ්‍ර 5ක්
- 5 නොවැ 2026''ආධාරකරුවන් මා කෙරෙහි දක්වන දැඩි ලෙන්ගතුකම වෙනත් රිපබ්ලිකන් අපේක්ෂකයින් වෙත පැවරීමට නොහැකියි'' - ඩොනල්ඩ් ට්‍රම්ප්මූලාශ්‍ර 7ක්
- 26 ඔක් 2026රැප් ගායිකා නිකී මිනාජ්, ට්‍රම්ප් සමඟ මැතිවරණ වේදිකාවට ගොඩවෙයි : මිනාජ්ගේ රූපය අගයමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්මූලාශ්‍ර 2ක්
- 3 අප්‍රේ 2026ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු නීතිපති පෑම් බොන්ඩායි ධූරයෙන් ඉවත් කළේ ඇයි?මූලාශ්‍ර 4ක්

