මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
කාවන්තිස්සට වෙඩි තැබීමේ ඉදිරි විමර්ශන වනජීවියෙන් ගළවා CID ට
මියගිය කාවන්තිස්ස දළ ඇතාට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ නඩුවේ ඉදිරි විමර්ශන කටයුතු සහ නඩුව මෙහෙයවීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පවරන ලෙස මහව මහේස්ත්‍රාත් අනුරුද්ධිකා සෙනෙවිරත්න මෙනවිය නියෝග කර තිබේ.
සාරාංශය
ඊයේ (11) මහව මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙම නඩුව යළි කැඳවූ අවස්ථාවේදී, කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් වැදගත් විද්‍යාත්මක සාක්ෂි කිහිපයක් අධිකරණය හමුවේ අනාවරණය විය. ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ව නඩු තීන්දු කිහිපයක් ගෙනහැර දක්වමින් ඔහු ඉල්ලා සිටියේ තම සේවාදායකයින්ට ඇප ලබාදීමේ බලය මහේස්ත්‍රාත් අධිකරණයට පවතින බැවින් ඕනෑම කොන්දේසියක් මත ඔවුන් මුදාහරින ලෙසයි.
අනුරුද්ධිකා සෙනෙවිරත්න ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්