මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
අනුරාධපුර රබෑව මාරක රිය අනතුර ගැන විධිමත් විමර්ශනයක් කර වාර්තාවක් දෙන්නැයි අධිකරණයෙන් මිහින්තලය පොලිසියට නියෝග
අනුරාධපුර රබෑව මාර්ගයේදී සිදු වු මාරක රිය අනතුර සමිබන්ධයෙන් විධිමත් විමර්ශනයක් කර එම වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට නියම කරමින්…
සාරාංශය
මහේස්ත්‍රාත්වරිය මෙලෙස නියෝග කළේ එම මාරක රිය අනතුර සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය බී වාර්තාවක් මගින් අධිකරණයට කළ කරැණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින්. අනතුරට පත් බස් රථ තුන සමිබන්ධයෙන් වෙන් වෙන් වශයෙන් මෝටර්රථ පරීක්ෂකවරයා මගින් විමර්ශන සිදු කර අදාල වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මෙහිදී මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියම කළා.

