මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
අනවසර විදුලි රැහැනක ගැටී හම්බේගමුවේදී තරුණයෙකු ජීවිතක්ෂයට
හම්බෙගමුව, ලගිනගල ප්රදේශයේ ඉඩමකට ඇතුළු වීමට ගිය තරුණයෙකු අනවසර විදුලි රැහැනක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගල්ඉරාමංකඩ ප්රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණයෙක්.


