මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
රටේ පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් ජාතික විද්වත් සංවිධානය විශාල සේවයක් සිදුකළා – අමාත්‍ය උපාලි පන්නිල
ජනතාව අපේක්ෂා කළ සමාජ පරිවර්තනය ළඟා කරගැනීම වෙනුවෙන් සංවිධානයක් ලෙස ජාතික විද්වත් සංවිධානය විශාල දායකත්වයක් ලබාදුන් බවත්, එම අපේක්ෂාවන් ඉටු කිරීම වෙනුවෙන් රජය කැපවී සිටින බවත් අමාත්‍ය උපාලි පන්නිල මහතා සදහන් කරයි.
සාරාංශය
එමෙන්ම, විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ දීමනාව රුපියල් 5,000 සිට රුපියල් 10,000 දක්වා දෙගුණයකින් වැඩි කරමින් ශිෂ්‍යාධාර මුදල රුපියල් 9,000 දක්වා ඉහළ දැමූ බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. දිට්වා සුළි කුණාටු අවස්ථාවේදී මෙන්ම මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේද ජන ජීවිතය අඩාල නොවී පවත්වාගෙන යාම සඳහා කටයුතු කළ බව අමාත්‍යවරයා අවධාරණය කළ අතර, නතර වී තිබූ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමටද කටයුතු කළ බව සඳහන් කළේය.
කුමාර ජයකොඩිට ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 8 සැප් 2026පොහොර සංකීර්ණයේ කාපට් ඇතිරීමට තෝරාගත් සමාගමට රු. ලක්‍ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑමූලාශ්‍ර 3ක්
- 6 මැයි 2026හිටපු බලශක්ති ඇමති කුමාර ජයකොඩිට එරෙහි නඩුව කැඳවීමට දින නියම වෙයිමූලාශ්‍ර 2ක්
- 18 අප්‍රේ 2026කුමාර ජයකොඩිට ඇමතිකමක් දීම ගැන ජනපති අනුර වගකිව යුතුයි - නාමල් රාජපක්ෂ කියයිමූලාශ්‍ර 2ක්
- 10 අප්‍රේ 2026අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව පොල්දූව හංදියේ විරෝධතාවක්මූලාශ්‍ර 2ක්
- 27 මාර් 2026බලශක්ති ඇමති කුමාර ජයකොඩිට අධි චෝදනා භාර දෙයි - ශරීර ඇප මත මුදාහැරේමූලාශ්‍ර 2ක්
- 19 මාර් 2026බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංගයක් කතානායකට භාර දෙයි: ප්‍රධාන චෝදනා මොනවා ද?මූලාශ්‍ර 3ක්

