ජනතාව අපේක්ෂා කළ සමාජ පරිවර්තනය ළඟා කරගැනීම වෙනුවෙන් සංවිධානයක් ලෙස ජාතික විද්වත් සංවිධානය විශාල දායකත්වයක් ලබාදුන් බවත්, එම අපේක්ෂාවන් ඉටු කිරීම වෙනුවෙන් රජය කැපවී සිටින බවත් අමාත්‍ය උපාලි පන්නිල මහතා සදහන් කරයි.
එමෙන්ම, විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ දීමනාව රුපියල් 5,000 සිට රුපියල් 10,000 දක්වා දෙගුණයකින් වැඩි කරමින් ශිෂ්‍යාධාර මුදල රුපියල් 9,000 දක්වා ඉහළ දැමූ බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. දිට්වා සුළි කුණාටු අවස්ථාවේදී මෙන්ම මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේද ජන ජීවිතය අඩාල නොවී පවත්වාගෙන යාම සඳහා කටයුතු කළ බව අමාත්‍යවරයා අවධාරණය කළ අතර, නතර වී තිබූ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමටද කටයුතු කළ බව සඳහන් කළේය.
News.lk இலிருந்து சுருக்கப்பட்டது
நபர்கள்- රුවන්තිලක ජයකොඩි2
- උපාලි පන්නිල2
- කුමාර ජයකොඩි2
நிறுவனங்கள்- ජාතික ජන බලවේගයේ ජාතික විද්වත් සංවිධානයේ2
- අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව2
- Criminal Investigation Department2
- International Monetary Fund2
- National People's Power2
- Asian Development Bank2
- ජාතික විද්වත් සංවිධානය2
- නීතිපති දෙපාර්තමේන්තුව2
இடங்கள்- United States2
- කිරිබත්ගොඩ2
- Sri Lanka2
- පෑලියගොඩ2
- කැලණිය2
- China2
- India2
- සනාරා මන්දිර හෝටල් පරිශ්‍රයේදී
திறவுச்சொற்கள்- පරිවර්තනීය2
- වෙනසක්2
- සේවයක්2
- විශාල2
- රටේ2
- වෙනුවෙන්
- අමාත්‍ය
- සිදුකළා
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
இச்செய்தியைப் பகிரவும்
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு