තුසිත හල්ලොලුව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ආපසු කැඳවයි
තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩි තබා එහි තිබූ ලිපිගොනු පැහැර ගැනීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සිදු කරන විමර්ශනයට සහය නොදැක්වීමේ චෝදනා මත පැවරු නඩුවට අදාලව ඊයේ (13) වරෙන්තු ලැබ සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව අද (14) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සිය නීතිඥවරයකු මාර්ගයෙන් පෙනී සිටියා. එම අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා [...]
