4 sourcesUpdated
තුසිත හල්ලොලුව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ආපසු කැඳවයි
තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩි තබා එහි තිබූ ලිපිගොනු පැහැර ගැනීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සිදු කරන විමර්ශනයට සහය නොදැක්වීමේ චෝදනා මත පැවරු නඩුවට අදාලව ඊයේ (13) වරෙන්තු ලැබ සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව අද (14) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සිය නීතිඥවරයකු මාර්ගයෙන් පෙනී සිටියා. එම අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා [...]
Full coverage
Dasatha Lanka Newsතුසිත හල්ලොලුව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ආපසු කැඳවයි

Hiru News - Sinhalaතුසිත හල්ලොලුවගේ වරෙන්තුව ආපසු කැඳවයි

Dasatha Lanka Newsඅත්අඩංගුවට ගැනීමට නියම වූ තුසිත හල්ලොලුව අධිකරණයට භාර වෙයි

අද දෙරණතුසිත හල්ලොලුව අධිකරණයට භාරවෙන්න එයි

News First - සිංහලතුසිත හල්ලොලුවට වරෙන්තු

Dasatha Lanka Newsඇප මත සිටි තුසිත හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

අද දෙරණතුසිත හල්ලොලුවට වරෙන්තු

Hiru News - Sinhalaතුසිත හල්ඔලුවට වරෙන්තු

Summary
සිද්ධියට අදාල නඩුව ඊයේ (13) දින කැඳවූ අවස්ථාවේදී ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුකොටගෙන ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබුණා. ඒ අනුව තුසිත හල්ලොලුව සිය නීතිඥවරයා මගින් මොසමක් ගොනු කරමින් අද පෙරවරුවේ අධිකරණය හමුවේ පෙනී සිට වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් කරුණු දැක්වීමෙන් අනතුරුව ඔහුට නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවනු ලැබුවා.