මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
ජාත්යන්තර ජයග්රහණ සහ නිරෝගී ජනතාවක් වෙනුවෙන් ක්රීඩා ප්රවර්ධන සැලසුම් සකස් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්
ජාත්යන්තර මට්ටමේ ජයග්රහණ අත්කර ගත හැකි ක්රීඩක ක්රීඩිකාවන් බිහිකිරීමට මෙන්ම, රට තුළ ක්රීඩා සංස්කෘතියක් ගොඩනැගීමේ සහ නිරෝගී ජනතාවක් බිහිකිරීමේ අරමුණින් ක්රීඩාව ප්රවර්ධනය කිරීම සඳහා සැලසුම් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ක්රීඩා අමාත්යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
සාරාංශය
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්යාංශයේ 2027 වසරේ අයවැය යෝජනා පිළිබඳව ඊයේ (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි. දිවයින පුරා පිහිටි ක්රීඩාංගණ, ඇවිදීමේ මංතීරු සහ ගෘහස්ථ ක්රීඩාංගණ පිළිබඳ නිවැරදි සහ යාවත්කාලීන දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමෙන් මෙම වැඩසටහන් නිසි ලෙස සැලසුම් කිරීමට හැකි වනු ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ප්රභාත් චන්ද්රකීර්ති ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 22 ඔක් 2026විශේෂඥ කමිටුව පළමුවරට රැස්වෙයිමූලාශ්ර 3ක්
- 1 ඔක් 2026අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ සාකච්ඡාවක්මූලාශ්ර 6ක්
- 9 සැප් 2026එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පිරිසක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී හමුවේමූලාශ්ර 5ක්
- 22 ජූනි 2026ජූනි 24, 25 සහ 26 ජාතික ඩෙංගු මර්දන වැඩසටහනක්මූලාශ්ර 2ක්
- 6 අප්රේ 2026බදාදා රජයේ නිවාඩුව අවලංගුයි..මූලාශ්ර 5ක්
- 26 මාර් 2026රාජ්ය සේවය වෙනුවෙන් පත් කළ අනුකමිටුව රැස්වෙයිමූලාශ්ර 2ක්
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
