2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ජාත්යන්තර ජයග්රහණ සහ නිරෝගී ජනතාවක් වෙනුවෙන් ක්රීඩා ප්රවර්ධන සැලසුම් සකස් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්
ජාත්යන්තර මට්ටමේ ජයග්රහණ අත්කර ගත හැකි ක්රීඩක ක්රීඩිකාවන් බිහිකිරීමට මෙන්ම, රට තුළ ක්රීඩා සංස්කෘතියක් ගොඩනැගීමේ සහ නිරෝගී ජනතාවක් බිහිකිරීමේ අරමුණින් ක්රීඩාව ප්රවර්ධනය කිරීම සඳහා සැලසුම් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ක්රීඩා අමාත්යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
சுருக்கம்
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්යාංශයේ 2027 වසරේ අයවැය යෝජනා පිළිබඳව ඊයේ (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි. දිවයින පුරා පිහිටි ක්රීඩාංගණ, ඇවිදීමේ මංතීරු සහ ගෘහස්ථ ක්රීඩාංගණ පිළිබඳ නිවැරදි සහ යාවත්කාලීන දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමෙන් මෙම වැඩසටහන් නිසි ලෙස සැලසුම් කිරීමට හැකි වනු ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
Anura Kumara Dissanayake பற்றி மேலும்
அவரைக் குறிப்பிடும் பிற செய்திகள், புதியவை முதலில்.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
