මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
සංචාරක කර්මාන්තයෙන් ගුණාත්මක රැකියා සහ තරුණ සවිබලගැන්වීම් ඉහළ නැංවිය යුතුයි – අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය
ශ්රී ලංකාව ගොඩනැඟීමට අපේක්ෂා කරන සංචාරක කර්මාන්තය තුළින් ගුණාත්මක රැකියා අවස්ථා උත්පාදනය කිරීම, තරුණ පරපුර සවිබල ගැන්වීම සහ කාන්තා සහභාගීත්වය ඉහළ නැංවීම අත්යවශ්ය බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්රකාශ කළාය.
සාරාංශය
ශ්රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ පැවති හෝටල් සහ නිකේතන කලමනාකරණ ගෞරව උපාධි පාඨමාලාව ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්රාමාත්යවරිය මෙම අදහස් පළකළා. ශ්රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ හෝටල් සහ නිකේතන කළමනාකරණ ගෞරව උපාධි පාඨමාලාව සඳහා බඳවා ගනු ලබන පළමු කණ්ඩායම සඳහායි මෙලෙස පාඨමාලා කටයුතු ආරම්භ කෙරුණේ.
විජිත හේරත් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 21 ඔක් 2026ඇමැති විජිත හේරත්ගේ අසර්බයිජාන් සංචාරය සාර්ථකයිමූලාශ්ර 4ක්
- 19 ඔක් 2026ආසියාවේ පොදු අභියෝග ජය ගැනීමට ශක්තිමත් කලාපීය සහයෝගීතාවක් අවශ්යයි – විදේශ අමාත්ය විජිත හේරත්මූලාශ්ර 2ක්
- 15 ඔක් 2026අසර්බයිජාන් ජනාධිපති සහ විදේශ අමාත්ය විජිත හේරත් අතර හමුවක්මූලාශ්ර 4ක්
- 13 ඔක් 2026CICA සමුළුවට සහභාගී වීමට විදේශ අමාත්ය විජිත හේරත් ප්රමුඛ දූත පිරිසක් හෙට අසර්බයිජානයටමූලාශ්ර 4ක්
- 30 සැප් 2026විදේශ අමාත්ය විජිත හේරත් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අතර හමුවක්මූලාශ්ර 5ක්
- 29 සැප් 2026ගෝලීය අභියෝග ජය ගැනීමට බහුපාර්ශ්විකත්වය ශක්තිමත් කළ යුතුයි - විදේශ කටයුතු අමාත්ය විජිත හේරත්මූලාශ්ර 2ක්
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
