ඇමති විජිත අද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතයි
විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අද (28) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතව තිබේ.

විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අද (28) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතව තිබේ.

එක්සත් ජාතීන්ගේ 81 වන මහා මණ්ඩල සැසියට එක්වීම සඳහා අමෙරිකාවේ නිව්යෝක් නුවරට ගොස් සිටින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාතය විජිත හේරත් අද (28) එම සැසිය ඇමතීමට නියමිතයි. නිව්යෝක් නුවර බලා පෙරේදා දිවයිනෙන් පිටත්ව ගිය මොහු මහා මණ්ඩල සැසියේදී ජාත්‍යන්තර ගැටලු සම්බන්ධයෙන් මෙරට ස්ථාවරය සහ විදේශ ප්‍රතිපත්තිවල ප්‍රමුඛතාව පිළිබඳව කරුණු ඉදිරිපත් කරනු ඇති.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා