විදේශ ඇමැති විජිත හේරත් එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩලය අද අමතයි
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩලයේදී ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රකාශය අද (28) ඉදිරිපත් කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
