2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
සංචාරක කර්මාන්තයෙන් ගුණාත්මක රැකියා සහ තරුණ සවිබලගැන්වීම් ඉහළ නැංවිය යුතුයි – අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය
ශ්රී ලංකාව ගොඩනැඟීමට අපේක්ෂා කරන සංචාරක කර්මාන්තය තුළින් ගුණාත්මක රැකියා අවස්ථා උත්පාදනය කිරීම, තරුණ පරපුර සවිබල ගැන්වීම සහ කාන්තා සහභාගීත්වය ඉහළ නැංවීම අත්යවශ්ය බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්රකාශ කළාය.
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
ශ්රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ පැවති හෝටල් සහ නිකේතන කලමනාකරණ ගෞරව උපාධි පාඨමාලාව ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්රාමාත්යවරිය මෙම අදහස් පළකළා. ශ්රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ හෝටල් සහ නිකේතන කළමනාකරණ ගෞරව උපාධි පාඨමාලාව සඳහා බඳවා ගනු ලබන පළමු කණ්ඩායම සඳහායි මෙලෙස පාඨමාලා කටයුතු ආරම්භ කෙරුණේ.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
