මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
එහෙනම් ලෑස්ති වෙන්න බලන්න..! ජෝතිපාල එනවා...! VIDEO
එච්.ආර්. ජෝතිපාල මහතාගේ ජීවිත කතාව (චරිතාපදානය) පාදක කරගනිමින් සිනමා නිර්මාණයක් සිදු කරන බව අද නිල වශයෙන් දැනුම් දෙනු ලැබුවා. අධ්‍යක්ෂ මහාචාර්ය සංජීව පුෂ්පකුමාර විසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට නියමිතයි. මෙය ඔහුගේ පස්වන සිනමා නිර්මාණයයි.
සාරාංශය
"ඇයි ජෝති ගැන චිත්‍රපටයක් කරන්නේ?" කියන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු මාධ්‍ය වෙත දැක්වූ අදහස් දැක්වීම මෙසේය. "මම චිත්‍රපටයක් කරනවා නම් මම ඒක කරන්නේ මගේ ආත්මය සුවපත් කර ගැනීමට... මේක ආත්මය සුවපත් කරන්න පුළුවන් චිත්‍රපටයක්...
