මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
නෙතන්යාහුගේ පාර්ලිමේන්තු බලය ගිලිහෙද්දී ඊශ්‍රායලයේ නව පාර්ලිමේන්තුව දිවුරුම් දෙයි
ඊශ්‍රායලයේ නව පාර්ලිමේන්තුව ඊයේ (10) දිවුරුම් දී තිබෙනවා.ඒ, ඔක්තෝබර් 27 වැනිදා පැවති මහ මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්ව…
සාරාංශය
ඒ, ඔක්තෝබර් 27 වැනිදා පැවති මහ මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන්. මෙවර මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට සිය පාර්ලිමේන්තු බහුතර බලය අහිමි වී ඇති අතර, ඔහුට විරුද්ධ පක්ෂ බහුතර ආසන සංඛ්‍යාවක් හිමිකරගෙන තිබෙනවා. කෙසේ වෙතත්, එම පක්ෂවලට නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය සන්ධානය ගොඩනඟා ගැනීමට මෙතෙක් පැහැදිලි එකඟතාවකට පැමිණීමට හැකි වී නැහැ.
බෙන්ජමින් නෙතන්යාහු ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 8 නොවැ 2026ඊශ්‍රායලයේ දේශපාලන කුණාටුවක්.. නෙතන්යාහුට බලය අහිමියි.. විපක්ෂ නායක අයිසන්කොට් නව රජයක් පිහිටුවීමට සූදානම්...මූලාශ්‍ර 7ක්
- 1 නොවැ 2026ඊශ්‍රායලය ඇවිලෙයි - වහාම බෙන්ජමින් නෙතන්යාහු ඉල්ලා අස්විය යුතුයි - නගර පහකින් දැවැන්ත විරෝධතාමූලාශ්‍ර 2ක්
- 31 ඔක් 2026ඊශ‍්‍රායලය දේශපාලන අර්බුදයක.. යලිත් මහ මැතිවරණයක්..මූලාශ්‍ර 11ක්
- 30 ඔක් 2026ඊශ්‍රායල මැතිවරණයේ අවසන් ප්‍රතිඵල නිකුත් වෙයි: නෙතන්යාහුට ආසන 53යි: අරාබි පක්ෂවලට වාර්තාගත ආසන 19ක්මූලාශ්‍ර 9ක්
- 29 ඔක් 2026නෙතන්යාහුට ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය 61ක බහුතරය අහිමි වන ලකුණුමූලාශ්‍ර 5ක්
- 28 ඔක් 2026‘මැතිවරණයෙන් මම දිනුම් – දක්ෂිණාංශික ආණ්ඩුවක් පිහිටුවනවා’ – නෙතන්යාහුමූලාශ්‍ර 8ක්

